සුබ දවසක් හැමෝටම. ඉතින් කොහොමද යාලුවනේ..? අවුරුදුත් ලග ලගම එනවා නෙහේ.. දැන් කස්ටිය ගෙවල් වල අවුරුද්දට පට ගලා ලැස්ති වෙනවා ඇති කියලා හිතනවා..හි හි.... ආ හරි දැන් එවාගෙන් වැඩක් නෑ.. මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියනවා.මොකක්ද දන්නවද? මේකයි කතාව.මේක මගෙ පලවෙනි post එක,ඒ වගේම android ගැන ලියන.ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවන්නේ වචන වල එහෙම..ඒවා ගනන් ගන්න එපා ඔන්න.. ආ කියන්න ඕනිම දේ තව ටිකෙන් අමතක වෙනවනේ.post එක පටන් ගන්න කලින් කියලම ඉන්නම් (කෙටියෙන්ම කීවොත් බුකියේ "Gevindu Aloka,නවීන් නිසල්,Tharindu Nuwan,Prageth Gihan,Dinuka Krishan,Rajith Dananjaya,Tharindu Gamage," ලොස් නැතුව කියනවා,මේ අයගෙන් තමා මන් වැඩි දුරට android ගැන ඉගෙන ගත්තේ.. නම් සදහන් නොකරත් තව අය මට මේ ගැන කියලා දුන්නා.කොහොමහරි එකි මෙකි නොකි මට android ගැන කියලා දුන්නු හැමෝටම thanx so much) අනිවම කියන්නම ඕනි දෙයක් නිසා කිවේ.. හරි දැන් ඒ කතාව ඇති.
හා හා පුර කියලා අද මන් කියන්න යන්නේ xperia ray එකට JB 4.3.1(LegacyXperia) පට්ටම රොම් එකක් ගැන.අයේ කියලා වැඩක්න් නෑ සිරාවටම මරු අහා..මේ ලගදි ආපු රොම් එකක්.සති දෙකක් නෑ..බොරුනම් ඔයාලත් මේක ගහලම බලන්නකෝ..මොකද මාත් මේක තමා දැන් දලා තියෙන්නේ.හරි දැන් අපි වැඩේට බහිමු නෙහේ..
මේක ගහන්න නම්,
cwm
Root
Bootloder unlock කරලම තියෙන්න ඕනි අනිවා.මන් හිතනවා ඒවා සේරම හරි ඇති කියලා..
අනිවම කෝකටත් backup එකක් දාගෙනම වැඩේට බහින්නකෝ..
පහලින් rom එකයි gapps එකයි downlord කරගමු එහෙනම්.(අනිවා මේක කියන්න ඕනි.මේ රොම් එක ගැන මට කිවේ Gevindu Aloka සහෝය.)
හරි ඔය දෙක දැන් chip එකට දාගන්න.
rom එක extract කරගෙන,එතන තියන boot.img file එක flash tool එකේ firmwares forlder එකට දන්න.
ඊලගට flash tool open කරගෙන flash btn එක click කරලා fastboot mode දෙන්න.
දැන් phone එක off කරලා wolum up btn එක ඔබාගෙන pc එකට conect කරන්න.
conect උනා නම් නිල් පටින් notification light එක පත්තුවෙයි.
ඊලගට flash tool menu එකේ select kernel to flash kiyna tb එකට යන්න.
ඔතනින් ඔයා firmwares වලට දාගත්තු boot.img එක තොරන්න.
flash වෙන එක ඉවර උනහම phone එක ගලවලා reboot කරන්න.
ඊලගට ඔතනින්ම cwm recovery mode එකට යන්ටකෝ..ගිහින් මේ ටික පිලිවලටම කරන්න.
1.Wipe Data යන්න
2.Wipe Cache යන්න
3.Wipe dalvik cache යන්න (advanced වල)
4.Install Rom යන්න
5.Install gapps යන්න
6.Reboot phone now
එහෙනම් ඉතින් දැන් වැඩේ ඉවරයි ඔන්න....
කොතන හරි මොකක් හරි අවුලක් අවොත් මෙතන comment එකක් හරි, මගේ fb එකට msg එකක් හරි දාලා අහන්නකෝ..
like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ..
Mahesh Wijekoon ඇන්ඩ්රොයිඩ් helperz
එහෙනම් ඉතින් මන් කැපුනා..
තෙරුවන් සරණයි!!!
No comments:
Post a Comment