Thursday, June 12, 2014

සුපිරි සිංහල

අද මන් ගෙනවා පට්ටම font pack එකක්..අයෙ කියලා වැඩක් නෑ..නියමටම සිංහල වැඩ කරනවා මේ font pack එක දාපුවම.මන් කියනවට දාලම බලන්නකෝ.. 100% සිංහල වැඩ කරනවා.. කතා ඕනි නෑ.. යටින්   ගන්නකෝ එහෙනම්.අරන් cwm වලින් install කරගන්න..

මෙතනින් අරගන්න.

















කොතන හරි මොකක් හරි අවුලක් අවොත් මෙතන comment එකක් හරි, මගේ fb එකට msg එකක් හරි දාලා අහන්නකෝ..
like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ..

          Mahesh Wijekoon  Mahesh Wijekoon                          ඇන්ඩ්රොයිඩ් helperz

                                                                   තෙරුවන් සරනයි!